ශිෂ්‍යත්ව මීටරේ – Grade 5 Scholarship Digital Learning Package - photo 1
Digital program

ශිෂ්‍යත්ව මීටරේ – Grade 5 Scholarship Digital Learning Package

Digital program · available nowSold by iQ Meter
LKR 980.00

5 වසර ශිෂ්‍යත්වයට විනෝදයෙන් සූදානම් වෙන්න! 🎯 ශිෂ්‍යත්ව මීටරේ සමඟින් දරුවාට කාටුන් පාඩම්, iQ මීටරේ Quiz Games, Brain Booster Mind Maps සහ e-සහතික පත්‍ර හරහා ඉගෙනීම රසවත් අත්දැකීමක් බවට පත් කරන්න. ඉදිරි සති 4ක් (පාඩම් 4ක්) සදහා ගාස්තුව රු. 980/= පමණි.

  • ⚡ Unlocked on your account right after payment
  • 💻 Sign in any time to continue - on phone or computer
  • 🔒 Pay by card, bank transfer or WhatsApp
Islandwide deliveryPhysical products, delivered to you
Learn at your paceDigital programs on your account
Everything in one placeTrack orders from your account
Here to helpGet support with your purchase
A CLOSER LOOK

About this program

5 වසර ශිෂ්‍යත්වය කටපාඩම් නොකර, විනෝදයෙන් ඉගෙනගන්න! 🎓 ශිෂ්‍යත්ව මීටරේ යනු 5 වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන් සඳහා නිර්මාණය කළ ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනකි. සාම්ප්‍රදායිකව පොත් කියවමින් සහ කටපාඩම් කරමින් පමණක් ඉගෙනීම වෙනුවට, දරුවාගේ උනන්දුව වැඩි කරන වර්ණවත් කාටුන් පාඩම්, Quiz Games සහ Brain Booster Mind Maps භාවිතයෙන් ඉගෙනීමට අවස්ථාව ලබා දෙයි. 📺 වර්ණවත් කාටුන් පාඩම් ශිෂ්‍යත්ව විෂය නිර්දේශයේ වැදගත් සහ අමාරු කරුණු දරුවාට පහසුවෙන් තේරුම්ගත හැකි ආකාරයට ආකර්ෂණීය කාටුන් පාඩම් හරහා ඉගෙනගන්න. 🎯 iQ මීටරේ Quiz Games ගේම් එකක් කරනවා වගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දරුවාගේ දැනුම පරීක්ෂා කරන්න. නොදන්නා කරුණු හඳුනාගෙන ඒවා නැවත ඉගෙනගැනීමටත් මෙය උපකාරී වේ. 🧠 Brain Booster Mind Maps ඉගෙනගත් වැදගත් කරුණු පහසුවෙන් මතක තබාගැනීමට නිර්මාණය කළ විශේෂ Mind Maps ලබාගන්න. 🏆 e-සහතික පත්‍ර Quiz සහ තරඟවලදී ලබාගන්නා ප්‍රතිඵල අනුව දරුවා දිරිමත් කිරීම සඳහා e-සහතික පත්‍ර ලබාගැනීමේ අවස්ථාව. මාසික පැකේජයට ඇතුළත් වන්නේ සෑම සතියකම නව කාටුන් පාඩම් Quiz Games සඳහා අසීමිත ප්‍රවේශය සතිපතා Brain Booster Mind Maps දරුවාගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ හැකියාව e-සහතික පත්‍ර ලබාගැනීමේ අවස්ථාව සැඟවුණු ගාස්තු නොමැත 💙 ඉදිරි සති 4ක් (පාඩම් 4ක්) සදහා ගාස්තුව රු. 980/= පමණි. දරුවාගේ ශිෂ්‍යත්ව සූදානම ඉගෙනීම + ක්‍රීඩාව + කාටුන් + මතක පුහුණුව එකට එක් කළ රසවත් ඩිජිටල් අත්දැකීමක් බවට පත් කරන්න. අදම ශිෂ්‍යත්ව මීටරේ සමඟ එක්වන්න! සහාය / WhatsApp Call: 0714 384 555
Product
iQ Meter collection

Brain Booster Box

Brain Booster Box – 21 Screen-Free Challenges in 21 Days ළමයින්ගේ Screen Time අඩු කරලා, learning through play හුරුකරවන Brain Booster Box එක. මෙම box එක තුළ 21 fun & educational activities සහ ඒවා complete කරන්න අවශ්‍ය materials ඇතුළත්. 🧩 21 Interactive Activities 📵 Screen-Free Learning 🎨 Creativity Development 🧠 Cognitive Skill Building 👨‍👩‍👧 Parent & Child Bonding

LKR 8,990.00
Product
iQ Meter collection

Brain Booster Mug

Brain Booster Mug – 30 Days. 30 Activities. ඔබේ Focus, Memory, Creativity, Mood සහ Mental Balance improve කරගන්න specially designed 30-Day Brain Training Activity Mug එකක්. දවසකට activity එකක් complete කරමින්, ඔබේ brain එක active කරගෙන productive lifestyle එකක් develop කරන්න. ✨ 30 Brain Activities 🧠 Focus & Memory Training 🎨 Creativity Development 😊 Positive Mindset Building ⚖️ Mental Balance Support

LKR 2,190.00
Product
iQ Meter collection

Money iQ

💰 Money iQ – සල්ලි වැඩිවෙන Financial Strategy Card Pack Money iQ කියන්නේ ඔබගේ Financial Discipline ගොඩනගාගන්න උපකාරී වෙන practical activity pack එකක්. දෛනික වියදම් track කරලා, weekly financial guidance ලබාගෙන, unnecessary expenses අඩු කරලා smart saving habits develop කරන්න නිර්මාණය කරලා තියෙනවා. ✨ 40 Financial Strategy Cards 📈 Weekly Financial Guidance 💰 Better Saving Habits 🎯 Smart Money Management

LKR 2,990.00