Money iQ - photo 1
Product

Money iQ

Available to orderSold by iQ Meter
LKR 2,990.00

💰 Money iQ – සල්ලි වැඩිවෙන Financial Strategy Card Pack Money iQ කියන්නේ ඔබගේ Financial Discipline ගොඩනගාගන්න උපකාරී වෙන practical activity pack එකක්. දෛනික වියදම් track කරලා, weekly financial guidance ලබාගෙන, unnecessary expenses අඩු කරලා smart saving habits develop කරන්න නිර්මාණය කරලා තියෙනවා. ✨ 40 Financial Strategy Cards 📈 Weekly Financial Guidance 💰 Better Saving Habits 🎯 Smart Money Management

  • 🚚 Delivered anywhere in Sri Lanka · LKR 450.00 delivery
  • 🔒 Pay by card, bank transfer or WhatsApp
Islandwide deliveryPhysical products, delivered to you
Learn at your paceDigital programs on your account
Everything in one placeTrack orders from your account
Here to helpGet support with your purchase
A CLOSER LOOK

About this product

💰 Money iQ – Build Your Financial Discipline මාසෙ අන්තිම වෙද්දි “සල්ලි කොහෙට ගියාද?” කියලා හිතෙනවාද? 😔 Money iQ කියන්නේ නිකන් expense tracker එකක් නෙවෙයි. මේක ඔබේ Financial Discipline හදන practical activity card pack එකක්. ජපානයේ ජනප්‍රිය Kakeibo Method එකෙන් inspiration අරගෙන, ඔබේ දෛනික වියදම් පිළිවෙලට record කරන්න, analyze කරන්න සහ smart financial decisions ගන්න උදව් කරන system එකක්. ඔබ කරන්න තියෙන්නේ… ✅ Daily expenses card එකේ ලියන්න ✅ Photo එකක් share කරන්න ✅ Weekly personalized financial guidance ලබාගන්න ඊට පස්සේ ඔබේ spending pattern analyze කරලා, අනවශ්‍ය වියදම් identify කරන්න Saving habits develop කරන්න Budget management improve කරන්න Financial goals achieve කරන්න Smart investment mindset එකක් develop කරන්න වැනි practical guidance ඔබට ලැබෙනවා. 📦 Package Includes ✔ 40 Financial Strategy Cards ✔ Daily Expense Tracking System ✔ Weekly Financial Consultation ✔ Practical Money Management Activities ✔ Financial Discipline Guide 🎯 Benefits ✅ Understand where your money goes ✅ Control unnecessary spending ✅ Improve monthly savings ✅ Build better financial habits ✅ Learn practical money management ✅ Develop a long-term financial mindset 👤 Perfect For Salary Earners Business Owners Students Families Freelancers Anyone who wants better control over their money 🌱 Why Choose Money iQ? Money iQ helps you build good financial habits, not just record your expenses. With practical activities, weekly guidance, and proven money management principles, it’s a simple way to take control of your finances and work towards financial freedom. 🛒 Product Highlights 📦 40 Financial Strategy Cards 📊 Daily Expense Tracking 💬 Weekly Financial Guidance 💰 Budget & Saving Support 📈 Smart Money Management 🇱🇰 Sinhala Friendly 🧠 Based on Practical Financial Discipline Principles
Product
iQ Meter collection

Brain Booster Box

Brain Booster Box – 21 Screen-Free Challenges in 21 Days ළමයින්ගේ Screen Time අඩු කරලා, learning through play හුරුකරවන Brain Booster Box එක. මෙම box එක තුළ 21 fun & educational activities සහ ඒවා complete කරන්න අවශ්‍ය materials ඇතුළත්. 🧩 21 Interactive Activities 📵 Screen-Free Learning 🎨 Creativity Development 🧠 Cognitive Skill Building 👨‍👩‍👧 Parent & Child Bonding

LKR 8,990.00
Product
iQ Meter collection

Brain Booster Mug

Brain Booster Mug – 30 Days. 30 Activities. ඔබේ Focus, Memory, Creativity, Mood සහ Mental Balance improve කරගන්න specially designed 30-Day Brain Training Activity Mug එකක්. දවසකට activity එකක් complete කරමින්, ඔබේ brain එක active කරගෙන productive lifestyle එකක් develop කරන්න. ✨ 30 Brain Activities 🧠 Focus & Memory Training 🎨 Creativity Development 😊 Positive Mindset Building ⚖️ Mental Balance Support

LKR 2,190.00
Digital program
iQ Meter collection

ශිෂ්‍යත්ව මීටරේ – Grade 5 Scholarship Digital Learning Package

5 වසර ශිෂ්‍යත්වයට විනෝදයෙන් සූදානම් වෙන්න! 🎯 ශිෂ්‍යත්ව මීටරේ සමඟින් දරුවාට කාටුන් පාඩම්, iQ මීටරේ Quiz Games, Brain Booster Mind Maps සහ e-සහතික පත්‍ර හරහා ඉගෙනීම රසවත් අත්දැකීමක් බවට පත් කරන්න. ඉදිරි සති 4ක් (පාඩම් 4ක්) සදහා ගාස්තුව රු. 980/= පමණි.

LKR 980.00